Thursday, January 20, 2011

~ ආදරයට ඉඩ දීම ~




ඔබ බසයේ හිදගෙන යන විට,
ඔබ අසල ඈති අසුනකුත් වෙනත් තෑනක අසුනකුත් පමණක් එතිරිව ඈති විට්,
පෙම්වතුන් යුවලක් බසයට නෑගුනු විට ඔබට ඔබගේ අසුන ඔවුන්ට ලබ දෙන්න නොසිතෙන්නේ ද ?

2 comments:

  1. මට නම් එහෙම හිතෙන්නේ නෑ.මම නැගිටල යනකොට අනිකෙ මොකෙක් හරි වාඩි උනොත් එහෙම කාපන්කො පරිප්පු :P :P

    ReplyDelete
  2. හෑබෑයි ඉතින් ඒකත් ඈත්ත තමයි... :P :P

    ReplyDelete