Monday, January 10, 2011

cricket world cup

cricket world cup එකත් ලග එන හින්දා ඒක ගෑන පොඩ්ඩක් කියන්න ගොබ්බයට හිතුනා ඔන්....
අපේ ජයසූරිය අයියත් ඕන් ටීම් එකෙන් අයින් කරලලු... මේ කතාව ඈහුවොත් අයින් කරපු එක හොදයි කියලත් හිතෙයිද දන් නෑ... .

ජයසුරිස් වයිෆ් -   මට Mr.ජයසූරියට කතා කරන්න පුලුවන්ද ?

Coach            -  මෑඩමි ඔයා දන්නවනේ එයා අපේopen batsmen  කියලා.එයා මේ දෑන් බෑට් කරන්න ගියා..පස්සේ කතා කරන්න පුලුව්න්ද ?

ජයසුරිස් වයිෆ් -No Problem , I will Hold on... :)

.( විහිලුවක් පමණි).. හෑබෑයි හිනා ගියේ නෑත්නම් කරන්න දෙයක් නෑ ඕන්...

No comments:

Post a Comment