Thursday, January 20, 2011

~~ආදර සිතුවිල්ලක්~~

 එලිය හරිම සීතලයි.....
ඉන්නට කිසිම තෑනක් නෑත මට උනුසුම් වෙන්න....
හෑකිද ? ඔබගේ හදවත තුල ඉන්නට දෙන්න ......
වෙන්නට හෑකිය උණුසුම්  ඔබගේ හදවත තුලම..... .

No comments:

Post a Comment