Friday, January 14, 2011

u torrent එකෙන් බෑවෙන වේගය මදිද ?

ගොබ්බයත් ඕන් torrent එකෙන් movie එකක් බෑවා. ආයේ ඉතින් බාන එක පට්ට speed බෑවා..ගොබ්බයත් ඉතින් ගොබ්බයෙක්ම නෙමෙයි හින්දා යමක් කමක් දන්නවා :P මේ කියන්නේඔයාලටත් පට්ට speed බාගන්න කොරමයක්...
ඉක්මනට බාලා current බිල ඉතුරු කරගන්න.. අම්මගෙන් බෑනුන් අහන්නත් ඕන් නෑනේ එතකොට current බිල වෑඩී කියලා :P
මෙන්න මෙහෙමයි වෑඩේ කෙරෙන්න ඕනේ හ‍රිය..
1). utorrent එක open කරන්න.
2).click option
3).preferences තොරන්න.
4). General තොරන්න.(පින්තුරයේ තියෙන වීදිහට සේරම සකසන්න.)

 5). දකුණු පස ඈති bandwidth තොරන්න..(පින්තුරයේ තියෙන වීදිහට සේරම සකසන්න.)

 6). දකුණු පස ඈති Bittorrent තොරන්න..(පින්තුරයේ තියෙන වීදිහට සේරම සකසන්න.)




7).දකුණු පස යටම ඈති Advanced තොරන්න.(පින්තුරයේ තියෙන වීදිහට සේරම සකසන්න.)


8).Apply කරලා ok කරන්න.                          

සෑ.යු. රතු පාටින් දකවා ඈත්තේ වෙනස් කල යුතු අගයන් වෙයි හා ස්ථාන වෙයි.

දෑන් වෑඩේ හ‍රි ඕන්.... මොකක් හ‍රි අවුලක් අවොත් මට කියන්නකො මම බලාගන්නම් .....

 

1 comment: