Sunday, February 6, 2011

facebook හිමිකරුවාත් හැක් කරයි!




facebook හිමිකරු වන මාර්ක් සුකර්බර්ග් ගේ facebook පිටුව වෙත පසු ගිය දිනක හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.එය facebook ට එරෙහිව කරන ලද්දක් නොවන අතර facebook විසින් සංවිධානය කරන ලද හැකර් කප් තරගයේ එක් තරගකරුවෙකු විසින් කරන ලද්දකි.

මෙසේ පණිවිඩයක් දිස්වීම බොහෝ facebook සාමාජිකයන්ට ප්‍රශ්නයක් වූ අතර ඒ පිලිබදව කල විමසීම්වලදී facebook කාර්ය මණ්ඩලය ඒ පිළිබද දැනුවත් වී එම පණිවිඩය ඉවත්කොට ඇත.

තවමත් මෙම ක්‍රියාව සිදු කල හැකර්වරයා ඔවුන්ට සොයා ගැනීමට නොහැකි වී ඇත.

No comments:

Post a Comment