Saturday, January 29, 2011

~ shaun of the death ~





 මේකනම් පට්ට පදිරි ෆිල්ම් එකක් ඕන්.මේක පිල්ලි සම්බන්ධව තියෙන ෆිල්ම් එකක් වුනාට විහිලුත් තියෙනවා....මේක ගෑන කියනවට වෑඩිය බලන එකම හොදයි..






 




 බාගන්න click මෙතන කරන්න.

බලලා කොහොමද කියල කියන්නකෝ.......................... එහෙනම් අපි ගියා...

Thursday, January 20, 2011

~ ආදරයට ඉඩ දීම ~




ඔබ බසයේ හිදගෙන යන විට,
ඔබ අසල ඈති අසුනකුත් වෙනත් තෑනක අසුනකුත් පමණක් එතිරිව ඈති විට්,
පෙම්වතුන් යුවලක් බසයට නෑගුනු විට ඔබට ඔබගේ අසුන ඔවුන්ට ලබ දෙන්න නොසිතෙන්නේ ද ?

~~ආදර සිතුවිල්ලක්~~

 එලිය හරිම සීතලයි.....
ඉන්නට කිසිම තෑනක් නෑත මට උනුසුම් වෙන්න....
හෑකිද ? ඔබගේ හදවත තුල ඉන්නට දෙන්න ......
වෙන්නට හෑකිය උණුසුම්  ඔබගේ හදවත තුලම..... .

Friday, January 14, 2011

u torrent එකෙන් බෑවෙන වේගය මදිද ?

ගොබ්බයත් ඕන් torrent එකෙන් movie එකක් බෑවා. ආයේ ඉතින් බාන එක පට්ට speed බෑවා..ගොබ්බයත් ඉතින් ගොබ්බයෙක්ම නෙමෙයි හින්දා යමක් කමක් දන්නවා :P මේ කියන්නේඔයාලටත් පට්ට speed බාගන්න කොරමයක්...
ඉක්මනට බාලා current බිල ඉතුරු කරගන්න.. අම්මගෙන් බෑනුන් අහන්නත් ඕන් නෑනේ එතකොට current බිල වෑඩී කියලා :P
මෙන්න මෙහෙමයි වෑඩේ කෙරෙන්න ඕනේ හ‍රිය..
1). utorrent එක open කරන්න.
2).click option
3).preferences තොරන්න.
4). General තොරන්න.(පින්තුරයේ තියෙන වීදිහට සේරම සකසන්න.)

 5). දකුණු පස ඈති bandwidth තොරන්න..(පින්තුරයේ තියෙන වීදිහට සේරම සකසන්න.)

 6). දකුණු පස ඈති Bittorrent තොරන්න..(පින්තුරයේ තියෙන වීදිහට සේරම සකසන්න.)




7).දකුණු පස යටම ඈති Advanced තොරන්න.(පින්තුරයේ තියෙන වීදිහට සේරම සකසන්න.)


8).Apply කරලා ok කරන්න.                          

සෑ.යු. රතු පාටින් දකවා ඈත්තේ වෙනස් කල යුතු අගයන් වෙයි හා ස්ථාන වෙයි.

දෑන් වෑඩේ හ‍රි ඕන්.... මොකක් හ‍රි අවුලක් අවොත් මට කියන්නකො මම බලාගන්නම් .....

 

Monday, January 10, 2011

cricket world cup

cricket world cup එකත් ලග එන හින්දා ඒක ගෑන පොඩ්ඩක් කියන්න ගොබ්බයට හිතුනා ඔන්....
අපේ ජයසූරිය අයියත් ඕන් ටීම් එකෙන් අයින් කරලලු... මේ කතාව ඈහුවොත් අයින් කරපු එක හොදයි කියලත් හිතෙයිද දන් නෑ... .

ජයසුරිස් වයිෆ් -   මට Mr.ජයසූරියට කතා කරන්න පුලුවන්ද ?

Coach            -  මෑඩමි ඔයා දන්නවනේ එයා අපේopen batsmen  කියලා.එයා මේ දෑන් බෑට් කරන්න ගියා..පස්සේ කතා කරන්න පුලුව්න්ද ?

ජයසුරිස් වයිෆ් -No Problem , I will Hold on... :)

.( විහිලුවක් පමණි).. හෑබෑයි හිනා ගියේ නෑත්නම් කරන්න දෙයක් නෑ ඕන්...